Thursday, September 17, 2026
spot_img

කො⁣⁣රෝනා නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ අංශ 6ක් වැසෙයි

Must read

කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය ඇතුළු අංශ හයක් වසා දමා ඇතිබව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ කොරෝනා රෝගීන් හා රෝගීන්ගේ ආශ්‍රිතයන් පිරිසක් එම අංශ වලින් හමුවීමයි.
එමෙන්ම මේ වන විට කොරෝනා අවදානම හේතුවෙන් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් රැසක් සිටීම හේතුවෙන් අමාත්‍යංශයේ දෛනික කටයුතු අඩාල වීමද මෙසේ අංශ කිහිපයක් වසා දැමීමට හේතු වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article