Thursday, May 2, 2024

කුවේට්හිදී ගෙල කපා ඝාතනය කල ශ්‍රී ලංකික ගෘහ සේවික්වකගේ දේහය දිවයිනට

Must read

කුවේට්හිදී ගෙල කපා ඝාතනය කරන ලද ගෘහ සේවිකාවකගේ මෘත දේහයක් ඊයේ (9) උදෑසන මෙරටට රැගෙන විත් තිබේ.කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙසේ ඇයගේ දේහය මෙරටට ගෙනවිත් තිබේ.

පසුගිය 2019 වසරේදී කුවේට්හි ගෘහ සේවයට ගිය මෙම කාත්නාත මහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක කාන්තාවකි.

ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක විසින් ඇයව ඝාතනය කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වනදාය.

ඇයගේ මරණය සම්බන්ධයෙන් ඊයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර ඇති අතර අද කෝවිඩ් රෙගුලාසිවලට අනුව මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article