Saturday, May 18, 2024

කලබල ගැන කියන්න 24 පැයේම විවෘත දුරකථනයක් !

Must read

DG info1රටතුල මතුව ඇති කලබලකාරි වතාවරණය ගැන දැනුම් දිම සදහා පැය 24 ම විවෘතව තැබෙන දුරකථන අංකයක් මේ වන විට ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශණ ගුණවර්ධන මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දිමක් කර ඇත.
ඒ අනුව 0711261261 යන අංකය අමතා කලබල කාරි තත්වයන් පිළිබදව දැනුම් දියහැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article