Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කරෙයිතුව් හී වී ගබඩාවකට අලි කඩා පැනලා

Must read

පසුගිය සිකුරාදා (30 ) වනදා අම්පාර සමන්තුරෙයි පොලිස් කොට්ඨාශයේ කරෙයිතිව් ප්‍රදේශයේ වගා භුමිවලට වන අලි විසින් හානි සිදුකර තිබේ. අධික වර්ෂාව මධ්‍යයේ අලි ඇතුන් කිහිපදෙනෙකු  නගරයට ඇතුළු වී ඇති අතර වගා කරන ලද ගෙවතු ඇතුළු ධාන්‍යාගාරයට හානි සිදුකර ඇත. කුඹුරේ ආරක්ෂාවට තිබූ වැටවල් වලටද හානි සිදුකර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article