Saturday, May 18, 2024

කරුණාගේ අළුත් පක්ෂය ශ්‍රිලනිපයේ දමිල අංශයද ?

Must read

karuna-10එල්.ටි.ටි.ඊ සංවිධානයේ සන්න්ධ අංශයේ ප්‍රධානියා වු කරුණා අම්මාන් පැවැති රාජපක්ෂ රෙජිමයේ ඇමතිධුරයක්ද දැරු අතර ශ්‍රිලනිපයේ උප සභාපතිවරයෙකුද විය.
ඔහු පිළිබදව පසුගිය දිනවල වාර්ථා වු නවතම පුවත වුයේ මඩකලපුවේදි ඔහු විසින් ආරම්භ කරන්නට යෙදුන අළුත් පක්ෂය පිළිබදවය.
එහි නම වන්නේ එක්සත් දමිල නිදහස් පක්ෂය යනුවෙනි.
ශ්‍රිලංකා නිදහස් පක්ෂයට දැන් සිටින්නේ පිල් දෙකකට බෙදිය.
කරුණා අම්මාන් අයත් වන්නේ මේ බෙදිල්ලේ දි මහින්ද රාජපක්ෂගේ පිලටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article