Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඕලු මරා වෙන්නප්පුවේදී අත්අඩංගුවට

Must read

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන “ඕලු මරා ” හෙවත් ශානක මදුෂංක ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු ඊයේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී හෙරොයිනි ග්‍රෑම් 2.3ක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවය පත්වූ සෙසු පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් මිලදී ගැනීම සදහා ඕලු මරාගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article