Monday, May 13, 2024

පාර්ලිමෙන්තු මන්ත්‍රීරුන්ට පිරිසිදු හා පැස්චරීකරණය කල කිරි පමණක් ලබාදෙන බව කථානායක පවසයි.

Must read

මේ දිනවල පිටිකල කිරි සම්බන්දයෙන් ඇතිවී ඇති මතභේදාත්මක තත්වය හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවේදී ලබා දෙන කිරි වර්ගය සම්බන්දයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාගෙන් විමසා ඇති බව වාර්ථා වෙයි.

එයට පිළිතුරු වශයෙන් කථානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාට ලබාදෙන්නේ පිරිසිදු හා පැස්චරීකරණය කල කිරි පමණක් බවයි.

මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරි වල ගුණාත්මකභාවය සම්බන්දයෙන් මේ තත්වය ඇති වූයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් මෙරටට ගෙන්වන පිටිකල කිරිවල හානිදායක රසායනිකයන් අඩංගු බව ප්‍රකාශ කිරීමත් සමගින්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article