Monday, May 6, 2024

උත්සව සමයට ඇති තරම් ගෑස් ….

Must read

අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසා තිබේ

ඇනවුම් කළ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු ලිට්‍රෝ සමාගමේ සභාපති වැඩිදුරටත් පවසා තිබුන අතර ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින නිසා උත්සව සමයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කරයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article