Saturday, May 4, 2024

ඊළග ජනාධිපතිවරණයට ගෝඨා එන ලකුණු

Must read

‘වියත් මග’ සංවිධානය විසින් පසුගිය 12 වනදා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටලු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ මේ වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත් ජනතාව සූදානම් නම් තමන්ද ඒ සදහා සූදානම් බවයි.

එලෙසම මේ වන විට ලංකාවේ දේශපාලනය කරන පිරිස විසින් ජාතිකත්වය ජාතිවාදය බවට වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article