Tuesday, September 15, 2026
spot_img

ඉදිරි සති දෙක තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුලු වීම හා පිටවීම තහනම්

Must read

ඉදිරි සති දෙකක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුලු වීම හා පිටවීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගම්පහ දිස්ත්‍රික් covid-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර ඇත. ඒ අනුව අක්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුලු වීම හා පිටවීම තහනම්ය.

ගම්පහ දිස්ත්‍රික්කය තුල covid19 ආසාදිතයන් වැඩි වශයෙන් හදුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ගම්පහ දිස්ත්‍රික් covid-19 රෝග නිවාරණ කමිටුව පවසයි..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article