Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දෙවන පාසල්වාර ආරම්භය මැයි 11

Must read

රට තුල මේ වනවිට උද්ගතව ඇති තත්වය හේතුවෙන් අප්‍රේල් 20වනදා ආරම්භ වීමට තිබූ දෙවන පාසල වාරය,එදිනට නොව මැයි 11වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article