Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ආණ්ඩුව වැය ශීර්ෂ කිහිපයක් පරදියි

Must read

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක ඊයේ පරාජයට පත් විය. මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සදහා වන ජන්ද විමසීම ඊයේ රාත්‍රියේදී පැවැත්විණි.

ඡන්ද විමසීම පැවැත්වුන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සභාවේ සිට නොමැති අතර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක්ද එරෙහිව ඡන්ද 38ක් ලැබි ඇත.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැය ශිර්ෂයට(261 සිට 289) පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබී ඇත.

එලෙසම මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ 162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article