Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

අරාබි මුහුදේ ඇතිවූ ගැඹූරු අවපීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

Must read

ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. මෙම සුළි කුණාටුව “ටවුටේ” ලෙස නම් කර ඇති අතර  මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු දෙස ගමන් කර ඉදිරියේදී ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයට ඇතුල්වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් මෙරට කාලගුණය කෙරෙහි ඉන් ඇති කළ බලපෑම ඉදිරියේදී ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේවෙතත් අද (15) දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article