Wednesday, September 2, 2026

අධික නියගය නිසා ජලය සිඳී ගිය බුත්තල වැව් වල ජීවි#තය අයදිමින් සිටි මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන වෙනත් ස්ථාන වලට මුදා හරී

Must read

======================================
මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට දැඩි වියලි කාලගුණ තත්වයක් බල#පා ඇති අතර එහි වැඩි අව#දානමක් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට ද එ#ල්ල වී ඇත.
එම නිසා බුත්තල ප්‍රදේශයේ කුඩා වැව් රැසකම ජලය සිඳී යමින් පවතින අතර ඇතැම් වැව් වල ජල මට්ටම මේ වන විට සම්පුර්ණයෙන් ම අඩු වී වැව් සිඳී ගොස් තිබේ.


එම වැව් වල ජීවත් වූ මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් මේ වන විට මි#යයමින් පවතින අතර ජනාවස නවය සහ ප්‍රදේශයේ සිඳී ගිය වැව් වල ජී#විත අයදිමින් සිටි මත්ස්‍යයන් රැසක් බේ#රාගෙන වෙනත් ස්ථාන වලට මුදා හැරීමට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කල ආකරය මෙලෙස දක්නට ලැබින.

( Monaragala TV news පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article