Friday, May 17, 2024

තීලිපන් වෙනුවෙන් ස්මාරකයක් !

Must read

Lieutenant Colonel Thileepan

ඉන්දියානු හමුදාවන්ට එරෙහිව මරාන්තික උපවාසයක් කොට මිය ගිය තිලිපන් සමරා නල්ලුර් කෝවිල අසල ස්මාරකයක් යළි ඉදිකිරිමේ යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොට ඇතැයි වාර්ථා වේ
මෙම යෝජනාව උතුරු පළාත් සභාවේ සභාපති සි.වි.කේ සිවඥානම් මහතා විසින් ඉදිරිපත් කොට තිබුණි
තිලිපන් සමරා නල්ලුර් කෝවිල අසල ඉදිකර  තිබු ස්මාරකය පසුගිය රාජපක්ෂ පාලනය සමයේදි කඩාවිනාශ කොට තිබුණි.

තිලිපන්ගේ 30 වන අනුස්මරණය 2017 සැප්තැම්බර් 26 යෙදි ඇත.
Thileepan 3

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article