Sunday, May 5, 2024

අද තීරාණාත්මකයි !

Must read

1FD4B9CF-9829-4D7D-9898-EAD261FB67F3-1687-000001AB659FE3BDරාජ්‍ය නායකයා විසින් අැතිකර තිබෙන ප්‍රජාතාන්ත්‍රික නොවන අර්බුදය විසදාගැනිම⁣ සදහා වහා පාර්ලිමේන්තුව කැදවන්නට යැයි  කියා දැනටමත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රින් සංඛ්‍යාවක් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.මේ අනුව කථානායකවරයා අද සවස ජනාධිපතිවරයා හමුවිමට නියමිතව ඇතැයි වාර්ථා වේ.
මුළු රටම අර්බුදයක ගිල්ලවා ඇති මෙම තත්වය ගැන අද පැවැත්වෙන සාකච්ජාව අතිශයින්ම තීරාණාත්මකය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article