Sunday, May 5, 2024

පාර්ලිමේන්තුව කැදවන තුරු හැමදාම හවසට එන්න ලිබර්ටි වටරවුමට !

Must read

45013128_10216053549464892_8015793560123080704_nපාර්ලිමේන්තුව කැදවන ලෙස බලකරමින් ඊයේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබුණ විරෝධතාවයට සමගාමිව සිවිල් සමාජයද විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ විහාරමහා දේවි උද්‍යානය අසලදි .
ඒ ආරම්භය ඉදිරියට ගෙන යමින් පාර්ලිමේන්තුව නැවත කැදවන ඉල්ලා බලකරමින් නිහඩ විරෝධතාවයක නියැලිමට හැමදිනකම ලිබර්ටි වටරවුමට එන ලෙස ප්‍රජාන්ත්‍රවාදයට ගරු කරගෙන සැමගෙන් ඉල්ලා සිටි.
අද පටන් පාර්ලිමේන්තුව නැවැත කැදවන තුරු සෑම දිනකම සවස 4.30 සිට 6.30 දක්වා මෙම නිහඩ විරෝධතාවයක පැවැත්වෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article