Tuesday, September 15, 2026
spot_img

රාජපක්ෂ රෙජිමයට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතා රැල්ලක් !

Must read

ඉන්ධන මිළ විශාල මුදලකින් ඉහල දැමිමට විරෝධය පළකරමින් ජනතාව මාර්ගය හරස් කරමින් රටපුරා විවිධ ප්‍රදේශවලදි විරෝධතා දක්වමින් සිටිති.
මාතර නගරයේද ක්‍රියාත්මක විරෝධතාවය දැවැන්ත එකක් බවට පත්ව තිබේ.
හරස් කර ඇති මාර්ග හරහා පාසැල් දරුවන්ට පාසැල හැරි සිය නිවෙස් වලට යාමට පහසුව සලසා තිබුන බවද වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article