Monday, September 14, 2026
spot_img

පාන් ගෙඩියේ මිලත් ඉහලට

Must read

ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රු.30කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රු.10කින් ඉහල දැමීමට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙම මිල වැඩිවීම් අද (19)මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article