Monday, September 14, 2026
spot_img

රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය.

Must read

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.

රඹුක්කන ප්‍රදේශයේ අද සවස ඇතිවූ උණුසුම් තත්වයත් සමග පොලීසිය සිදුකල වෙඩි තැබීම් වලින් මේ වන විට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 24දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article