Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුලතිව්හි සිදුවූ පිපිරීමකින් පාසල් සිසුන් 8ක් රෝහල් ගත කෙරේ.

Must read

මුලතිව්හි කොක්කිලායි සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් පාසලේ කුණු වලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.එම සිදුවීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්ථා වන්නේ.

මේ සිදුවීම සිදුවී ඇත්තේ පාසල් සිසුන් විසින් ඩෙංගු තුරන් කිරීම සදහා පාසල් භූමිය සුද්ධපවිත්‍ර කරමින් සිටි අවස්ථාවක බවයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් මාන්චෝලෙයි රෝහලේ නිලධාරීන් පවසන ආකාරයට කිසිදු සිසුවෙකුට ශාරීරික තුවාල සිදුවී නැති  අතර ඔවුන්ව රෝහල් ගතකර ඇත්තේ සිදුවීමත් සමග ඇති වූ කම්පනය නිසා බවද වාර්ථා වනවා.

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකිතසිදුවීමට අදාල නොවේ.
අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකිතසිදුවීමට අදාල නොවේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article