Tuesday, September 15, 2026
spot_img

මාධ්‍යවේදි ‘ශිවරාම් ඝාතනය’ කර වසර 19ක් ! – උතුරු නැගෙනහිර සැමරුම්

Must read

වසර 2005 දී පැහැරගෙන ගොස්  දී ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් ශිවරාම්ගේ 19 වන සැමරුම යෙදි තිබුණේ ඊයේ 28 වනදායි. ඔහු සැමරීම වෙනුවෙන් උතුරු නැගෙනහිර ස්ථාන කිපයක සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබුණි.  වව්නියාව, යාපනය ,වඩමාරච්චි, මඩකලපුව මාධ්‍යවේදින් හා මාධ්‍ය සංගම්  විසින් ඊයේ මාධ්‍යවේදි  ශිවරාම් සමරා උපහාර වැඩසටහන් සවිධානය කරන ලදි. මඩකලපුවේ පැවති සැමරුම් වැඩසටහන මෙන්ම විරෝධතාවයට වාත්තීය වෙබ් මාධ්‍ය සංගමයද එක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article