Monday, September 14, 2026
spot_img

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ විවෘතවන ලකුණු

Must read

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය එලඹෙන ජනවාරි මාසයේදී විවෘත කිරීමට හැති වනු ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. මේ වන විට එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වලින් 80%ක් පමණ අවසන් වී ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

1804479525denverunionstation_680x510_ryandravitz_T

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article