Friday, June 5, 2026

තිත්මුවෙකු මස්කළ දෙදෙනකු ගල්ගමුවේදි අත්අඩංගුවට

Must read

ආරක්ෂිත සතෙකු වන තිත් මුවකු මරා මස් කර අලෙවිය සදහා සුදානම් කර තිබියදි ඊයේ (31) දින ගල්ගමුව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනකු සියලු උපකරනද සමග අත්තඩංගුවට ගනු ලැබුවා. සැකකරුචන් සහ නඩු භාණ්ඩ 2026.04.02 දින ගල්ගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුලාශ්‍රය-department of Wildlife conversation ,srilanka

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article