Provincial News කරෙයිතුව් හී වී ගබඩාවකට අලි කඩා පැනලා By freddy November 2, 2020 0 252 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy පසුගිය සිකුරාදා (30 ) වනදා අම්පාර සමන්තුරෙයි පොලිස් කොට්ඨාශයේ කරෙයිතිව් ප්‍රදේශයේ වගා භුමිවලට වන අලි විසින් හානි සිදුකර තිබේ. අධික වර්ෂාව මධ්‍යයේ අලි ඇතුන් කිහිපදෙනෙකු නගරයට ඇතුළු වී ඇති අතර වගා කරන ලද ගෙවතු ඇතුළු ධාන්‍යාගාරයට හානි සිදුකර ඇත. කුඹුරේ ආරක්ෂාවට තිබූ වැටවල් වලටද හානි සිදුකර තිබේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleනිරෝධායනය වන කාන්තාවන්ගේ කාමරයක් තුලට ගොස් විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැරි PHI ?Next articleපැටියා සමග ගමට ආ ඇතින්නිය , පැටියා තනිකර මියයයි - Advertisement - More articles මාස තුනකට පසු වැල්ලවායට වැසි ඇද හැලෙයි.. September 8, 2026 බුත්තල – කතරගම මාර්ගයේදී වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක් September 3, 2026 හක්කපටස් කා බරපතළ තුවාල ලැබූ වන අලියා මරුට: වෛද්‍යවරුන්ගෙන් අපූරු මානුෂීය මෙහෙයුමක් September 3, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026