ඉන්දික බමුණුසිංහ කියන්නේ පසුගිය දිනවල කාගේත් කථාබහට ලක්වුණ පුද්ගලයෙක්. ඒ ඔහු සිරගතවී සිටියදීත් තමන්ගේ අධ්‍යාපන ඉලක්කයන් අතහැර නොදැමීම නිසායි.
මේ ඔහු සිය ශාස්ත්‍රපති විභාගයට මුහුණ දුන් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්. ඔහු විභාගයට මුහුණ දුන්නේ වැලිකඩ බන්ධනාගාරයේ පිහිටවූ විභාග මධ්‍යස්ථානයකදීයි.
ඡායාරූප – දිනමිණ