Monday, September 14, 2026
spot_img

මගී ආරක්ෂාව ගැන නොහිතන තවත් බස්කාරයෙක් ?

Must read

මම දැන් මේ බොරැල්ලෙ ඉඳන් මරදානට යන බස් එක
SP HR 9417. මේකෙ රියැදුරු අසුන ලඟ ඩීසල් දාපු ලීටර් පහේ බෝතල් දාහතරක් තියෙනව. මම මුලින් හිතුවවතුර වෙන්න ඇති කියල. කොන්දොස්තර මහත්තයා ගෙන් අහලයි ඩීසල් බව තහවුරු කරගත්තෙ.
පොදු ප්‍රවාහනය භාවිතා කරන අපි කොයි තරම් අනාරක්ෂිත ද? පොඩි ස්පාර්ක් එකකින් මේ අහිංසක මගීන් ඔක්කොම අළුකල හැකියි නේද?

(විනිතා. එම්.ගමගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article