Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ෆේස්බුක් තහනම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයි

Must read

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග ශ්‍රිලංකාව තුල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය පිගගයවර ගත් අතර අද දිනයේදී එම තහනම වහාම ඉවත් කරන ලෙස ජනපති විසින් විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව වට්ස් ඇප්,වයිබර් සදහාද පනවා තිබූ තහනම ඉවත් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article