Friday, May 3, 2024

සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති කිරීමට රජය තුල සාකච්ඡා

Must read

නීතිය හා සාමය අමාත්‍යංශයක් පිහිටුවා එය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යටතට පත් කිරිමට මේ වන විට රජය තුල සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.
ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ සරත් ෆොන්සේකා මහතාට කැබිනට් මණ්ඩලය තුල අවස්ථාව සැකසීම සදහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය තනතුරු කැප කිරීමට සූදානමින් සිටින බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article