Monday, September 14, 2026
spot_img

සීනි හා සහල් සදහා පාලන මිල ගැසට් කිරීම අද

Must read

ප්‍රායෝගික මිලක් යටතේ සීනි හා සහල් සඳහා පාලන මිලක් පනවමින් අද (02) නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එමෙන්ම පසුගිය කාලය තුල පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනාරාල්වරයා විසින් සිය භාරයට ගත් සීනි තොග අද සිට සමූපකාර හා සතොස හරහා සහනදායි මිලට ජනතාවට ලබා දීමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article