Sunday, April 28, 2024

ශ්‍රී ලංකා – ද.අප්‍රිකා පළමු එක්දින තරගය අද

Must read

එක්දින තරග 3කින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත ශ්‍රී ලංකාව හා ද.අප්‍රිකා කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය අද(02) සවස 3.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සම්බන්දයෙන් අදහස් දැකවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සදහන් කර සිටියේ දඟ පන්දු යවනන්නන්ට වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට හැකි වුවහොත්, දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට හැකිවනු ඇති බවයි. තම කණ්ඩාටම කණ්ඩායමක් ලෙස ජයග්‍රාහී මාසිකත්වයකින් සිටින බවත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තරගාවලියට හොඳ සූදානමකින් සිටින බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article