Thursday, September 17, 2026
spot_img

සජිත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු සමග සාකච්ඡා අරඹයි

Must read

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ තමන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කරමින් පවතින බවයි. තමන් සුභ හෝරාවෙන් හා සුභ දිශාවෙන් ජනාධිපති අපේක්ෂකයා වන බවද එහිදී ඔහු සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article