Monday, May 13, 2024

පොලිස් නිලධාරියෙකුට තර්ජනය කල කංජිපානි ඉම්රාන් රිමාන්ඩ්

Must read

කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශයේ පොලිස් නිලධාරියෙකුට දුරකථනය මගින් තර්ජනය කිරීමේ සිදුවීමට ප්‍රභල පාතාල නායකයෙකු හා මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන කංජිපානි ඉම්රාන් රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තීරණය කර ඇත. ඒ අනුව කංජිපානි ඉම්රාන් සැප්තැම්බර් 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙනු ඇත.
එමෙන්ම කංජිපානි ඉම්රාන් විසින් ලබාදුන් දුරකථන ඇමතුමේ කඩහඩ සාම්පලය රජයේ විශ්ලේෂක වෙත ලබාදෙන ලෙසද කොළඹ මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
කංජිපානි ඉම්රාන් මේ වන විට සිටින්නේද බන්ධනාගාර ගතවය්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article