News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 349 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026