Friday, September 18, 2026
spot_img

ශිරන්තිට තවත් නඩුවක් !

Must read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් මිලියන 300 ක් වැයකර කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය සිදුකරන විමර්ෂණයට අදාල වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කෙරේ.  එම නිවස මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පෙන්වීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය අසමත්වී තිබේ.  ඒ අනුව මුදල් විශුද්ධිකරණය යටතේ ඇයට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article