රටපුරා පැතිර යන ඩෙංගු වසංගතයට එරෙහිව ලංකාවේ සියළු මාධ්‍ය එකාවන්ව එක පෙරමුණකට පැමිණ ඩෙංගු මර්ධනයට සිය දායකත්වය සපයමින් එකාබද්ධ මෙහෙයුමකට මුල පුරා ඇත.
ඒ අනුව අද පෙ.ව 9 සිට පෙ.ව 11 දක්වා රුපවාහිනි නාලිකා 13 ක් ඇතුළුව සියළුම ගුවන්විදුලි නාලිකාද මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවිද එක්ව සිටි..












