Friday, September 18, 2026
spot_img

” වේගා” ට මෙරට ලියාපදංචිය හිමිවෙයි

Must read

මෙරට ඉතිහාසය තුල 100%ක් ශ්‍රීලාංකීය නිශ්පාදනයක් වන ” වේගා” කාර් රථය  ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් වශයෙන් ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරුන් විසින් කාර් රථයේ නිශ්පාදකයා වන හර්ෂ සුභසිංහ මහතාට එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.


 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article