Thursday, May 2, 2024

රාජ්‍ය ආයතන 100ක පමණ වසා දැමීමට සැරසෙයි

Must read

කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට වැඩි සංඛ්‍යාවක සේවා අත්‍යවශ්‍ය නොවන බව හෝ පවතින ආයතන මගින් ඉටු කළ හැකි බව හෙළිදරව් වීමෙන් පසු රජය විසින් ඒවායේ බලතල අවසන් කිරීමට හෝ බලතල පැවරීමට කටයුතු කරනු ඇති බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

ඒ අනුව අවම වශයෙන් කොමිෂන් සභා, ආයතන සහ උපදේශක මණ්ඩල 50ක් පමණ වසා දැමීම සඳහා  ලැයිස්තුගත කර ඇති අතර තවත් එවැනි ආයතන 50ක් හඳුනා ගැනීමට නියමිත බවත් අදාග වාර්තාවේ දැක්වේ.

මෙලෙස මෙම ආයතන වසා දැමීමට තීරණය කර ඇත්තේ අධික වියදම්, රාජකාරි අතිච්ඡාදනය වීම සහ ඒවායේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙනය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article