Tuesday, September 15, 2026
spot_img

විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරද්දී මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව තහනම්

Must read


අතුරු සම්මත ගිණුම් 4කින් සමන්විත 2020 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ පිළිබඳ විවාදය අද පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිත අතර මාධ්‍යවේදීන් ඇතුළු පිටස්තර කිසිවකුට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දී නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article