Tuesday, September 15, 2026
spot_img

CIDයේ නිලධාරීන් 19 දෙනෙක් සාමාන්‍ය රාජකාරී වල

Must read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනකු ඇතුළු දහ නවදෙනකු සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත. මෙම පියවර ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණිනි. එමෙන්ම ඉදිරියේදී නව නිලධාරීන් විමර්ශන සඳහා පත්කරන බවත් වාර්තා වෙයි.

රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරුගේ විමර්ශන සිදුකල මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය,  සිදුකළ නිලධාරීහු ද මාරුවීම් ලද නිලධාරීන් අතර වන බවත් ව්‍යාජ සාක්ෂි සකස් කර විමර්ශන කළ චෝදනාවට ලක් වූ නිලධාරීන්ද ඒ අතර සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article