Monday, September 14, 2026
spot_img

විරෝධතා නිසා ගාලු පාරේ ගමනාගමනයට බාධා !

Must read

ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව ඊයේ දිනයේ ඇරඹි රටපුරා තැනින් තැන ඇරඹි විරෝධතා ඇතැම් නගරය වල අදත් ක්‍රියාත්මකය. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමනයට බාධා එල්ල වෙමින් තිබේ.
මේ අතර ගාලුපාරේ පානදුර සහ බලපිටියේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් අවහිර වි පවති. බොහෝ ප්‍රදේශවල අද දිනයේද පුද්ගලික බස්රථ ධාවනය නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article