Monday, September 14, 2026
spot_img

විදේශ කටයුතු අමාත්‍යංශය යාපනේ යයි !

Must read

IMG_8459 - CopyIMG_8488 - Copyවිදේශකටයුතු අමාත්‍යංශයේ පළමු ප්‍රාදේශිය කාර්යාලය අද යාපනේදි විවෘත විය.
ඒ විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතාගේ මුලිකත්වයෙනි.
මේ අවස්ථාව සදහා විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ,උතුරු පළාත් මහ ඇමති සි.විග්නේෂ්වරයන් මහතා
ඇතුළු මැති ඇමතින් කිපදෙනෙකුම මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නා ලදි.
IMG_8498
IMG_8490 - CopyIMG_8491 - CopyIMG_8492 - CopyIMG_8547 - CopyIMG_8530 - CopyIMG_8534 - Copyඡායා- කජිපන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article