Tuesday, September 15, 2026
spot_img

වනිදුට IPL ඉල්ලුම කෝටි 10 ඉක්මවයි

Must read

මෙම වස⁣රේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙමින් ඇත.

එහි මීට සුලු මොහොතකට පෙර වනිදු හසරංග වෙන්දේසි වෙමින් පැවති අතර ඔහුට තබා ඇති ලංසුව මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවා ඇත. වෙන්දේසිය සිදුවන ස්ථානයේ යම් සිදුවීමක් හේතුවෙන් ක්‍රීඩකයන්ට ලංසු තැබීම සුලු මොහොතකට නැවතී ඇති අතර තවමත් වනිදුගේ වටිනාකම තීරණය කර අවසන් නැත.

මෙතෙක් පැවති වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වී ඇත්තේ ශ්‍රෙයාර් අයියර් වන අතර ඔහුගේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12.25කට අලෙවි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article