2018 වසරේ පාපන්දු ලෝක කුසලානය ඊයේ (14) නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක උත්සවය ඉතාමත් අලංකාර හා උත්කර්ශවත් වූ අතර උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ රුසියානු ජනපති වැද්මියර් පුටින් මහතායි.
සමාරම්භක උත්සවයෙන් පසු පළමු තරගය පැවැති අතර එහිදී තරග වැදුනේ සත්කාරක රුසියාව හා සෞදි අරාබියයි. එහිදී ගෝල 5 – 0 වශයෙන් දැවැන්ත ජයක් ලබා ගැනීමට රුසියාව සමත් විය.