Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලෙස්ටර් මහතාගේ නැතිවූ සම්මානය බස් රථයකින් හමුවේ.

Must read

2000 වසරේ 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී ජීවිතේ එක් වරක් පමණක් සිනමාකරුවෙකුට හිමිවන රණමයුර සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට  පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි. කෙසේ වෙතත් එතුමාගේ අවමගුල් දිනයේදී මෙම සම්මානය යම්කිසි පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබිණි.

එම නැතිවූ සම්මානය අද  කඩුවෙල – කොල්ලුපිටිය බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයක තිබී පෙරවරුවේ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර විසින් සොයාගෙන ඇති අතර ඔවුන් විසින්  මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිස්ථානය දැනුවත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article