Wednesday, September 16, 2026
spot_img

රු.දෙකෝටියකට ආසන්න රන්බිස්කට් තොගයක් රේගු භාරයට

Must read

ඡායාරූපය -www.dinamina.lk
ඡායාරූපය -www.dinamina.lk

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රන් බිස්කට් 28ක් රේගු භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත. පර්සලයක බහා ගුවන්තොටුපලේ පානීය  ජල බඳුනක් පිටුපස තිබියදී මෙම රන් බිස්කට් තොගය සොයාගෙන ඇත.

මෙම රන් බිස්කට් තොගය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 248ක් බරින් යුක්තවන අතර එහි වටිනාකම රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂ අනූ දෙදෙහස් එකසිය හැටක් ලෙස තක්සේරු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article