Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කලංසූරිය මහාතා ආසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකෙරේ.

Must read

77 වන වියෙහි පසුවන ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මේ වන වි දැඩි ලෙස අසාධ්‍ය තත්වයෙන්  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්ථා වෙයි.

ශ්‍රී ලංකීය සිනමාවේ  ස්වර්ණමය යුගයේ  ආදරණීය රංගන පෞර්ෂයක් වන කංලසූරිය මහාතාට citizenpostlk.com අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article