Monday, September 14, 2026
spot_img

රජයේ විභාග සදහා calculators භාවිතා කිරීමේ අවස්ථාව

Must read

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ රජයේ විභාග සදහා පෙනී සිටින අපේක්ෂකයන්ට ඝනක යන්ත්‍ර භාවිතා කිරීමේ අවසරය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article