Sunday, May 12, 2024

කොදෙව්වන්ට මුහුණදෙන්න ශ්‍රී ලංකාවෙන් 20ක් නම් කරයි

Must read

එක්දින තරග 3කින් හා විස්සයි විස්ස තරග 2කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත. මේ අතරින් පසුව ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගනු ඇත.

දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේද ලසිත් මාලිංග විස්සයි විස්ස කණ්ඩායමේද නායකත්වය දරනු ඇති බව වාර්ථා වෙයි.

  1. දිමුත් කරුණාරත්න
  2. කුසල් පෙරේරා
  3. අවිශ්ක ප්‍රනාන්දු
  4. ධනුෂ්ක ගුණතිලක
  5. නිරෝෂන් දික්වැල්ල
  6. ඇන්ජලෝ මැතිව්ස්
  7. ධනංජය ද සිල්වා
  8. කුසල් මෙන්ඩිස්
  9. දසුන් ශානක
  10. තිසර පෙරේරා
  11.  වනිදු හසරංග
  12. භානුක රාජපක්ෂ
  13. ඕෂද ප්‍රනාන්දු
  14. ලක්ෂාන් සදකැන්
  15. ලහිරු කුමාර
  16. ලසිත් මාලිංග
  17. ශෙහාන් ජයසූරිය
  18. කසුන් රජිත
  19. නුවන ප්‍රදීප්
  20. ඉසුරු උදාන

එක්දින තරගාවලියපෙබර වාරි 22වනදාද විස්සය විස්ස තරගාවලිය මාර්තු 4 වනදාද ආරම්භ වීමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article