Monday, September 14, 2026
spot_img

යාපනයේ අධ්‍යාපන කලාප දෙකක පාසල් වසා දැමේ

Must read

යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි යන අධ්‍යාපන කලාප දෙකෙහි පිහිටි සියලු පාසල් සදහා අද (14) සිට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සදහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශ වල මේ වන විට ඇති කොවිඩ්19 අවදානම් තත්වයයි. උඩුවිල් අධ්‍යාපන කලාපයෙන් ආසාදිතයන් හමුවීමත් සමග එම ආසාදිතයින් තෙලෙිප්පලෙයි අධ්‍යාපන කලාපයේද සංචරණය කර ඇති බව හදුනාගෙන තිබීම මෙම තීරණය ගැනීම සදහා මූලිකව බලපා ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article